අංශභාග රෝගීන් නැවත පණ ගැන්වූ පුරාණ නිල වෙදකම

අධි රුධිර පීඩනය හෝ ස්නායු ආබාධ නිසා ඇතිවන අංශභාග (Paralysis) තත්ත්වය නිසා බොහෝ දෙනෙක් එක්තැන් වී සිටිති. නමුත් නිවැරදි නිල වෙදකම තුළින් මෙවැනි රෝගීන් නැවත දෙපයින් නැගිටුවීමේ හැකියාව පවතී.

ප්‍රතිකාර කරන ආකාරය

  • නිල තෙරපීම: අක්‍රිය වී ඇති ස්නායු පද්ධතිය නැවත පණ ගැන්වීම සඳහා ශරීරයේ විශේෂිත මර්මස්ථාන සහ නිල තෙරපීම සිදු කරයි.
  • වාෂ්ප ප්‍රතිකාර: රුධිර ගමනාගමනය ක්‍රමවත් කිරීමට ඖෂධීය කොළ තම්බා දුම් ඇල්ලීම (Steam Bath).
  • මහා නාරායන තෙල් ප්‍රතිකාරය: ස්නායු වලට ශක්තිය ලබා දීම සඳහා වසර ගණනාවක් පැරණි වට්ටෝරු වලට අනුව සිඳින ලද තෙල් වර්ග භාවිතය.

Home Visits: රෝගියාට පැමිණීමට අපහසු නම්, අපගේ වෛද්‍යවරයා නිවසටම පැමිණ ප්‍රතිකාර කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *