අස්ථි සහ කොඳු ඇට පෙළ

අස්ථි බිඳීම් සහ කොඳු ඇට පෙළේ ආබාධ

කොඳු ඇට පෙළ ඇදවීම (Scoliosis), කුදු වීම සහ ඩිස්ක් ලිස්සා යාම වැනි සංකීර්ණ අස්ථි ආබාධ සඳහා සැත්කම් වලින් තොර පාරම්පරික ප්‍රතිකාර.

රෝගී තත්ත්වයන් හඳුනාගන්න

Scoliosis Spine කොඳු ඇට පෙළ ඇදවීම

Scoliosis (වක්‍ර වීම)

ඉංග්‍රීසි S අකුරේ හැඩයට කොන්ද ඇද වී ඇති රෝගීන් සඳහා විශේෂිත ප්‍රතිකාර.

Slipped Disc ඩිස්ක් ලිස්සා යාම

Herniated Disc

කශේරුකා අතර ඇති කාටිලේජ පැනීම නිසා ඇතිවන අධික වේදනාවට ප්‍රතිකාර.

Kyphosis කුදු වීම

Kyphosis (කුදු බව)

කොන්ද ඉදිරියට නෙරා ඒම සහ බෙල්ල පාත් වීම නිවැරදි කිරීම.

Bone Fracture කැඩුම් බිඳුම්

අස්ථි බිඳීම් (Fractures)

අනතුරු නිසා සිදුවන අස්ථි බිඳීම් සහ පිපිරීම් සඳහා පත්තු බැඳීම.

අප ප්‍රතිකාර කරන විශේෂ අවස්ථා

පහත සඳහන් සියලුම රෝගී තත්ත්වයන් සඳහා පාරම්පරික ක්‍රමවේදයට අනුව 100% ක් ස්වභාවික ප්‍රතිකාර ලබා දේ:

  • සයටිකා (Sciatica): කොන්දේ සිට කකුල දිගේ පහළට දුවන අධික වේදනාව.
  • ස්නායු තෙරපීම: අස්ථි මගින් ස්නායු තද වීම නිසා ඇතිවන හිරි වැටීම.
  • දණහිස් වේදනාව: දණහිස් ගෙවී යාම සහ ඉදිමීම (Osteoarthritis).
  • කැල්සියම් තැන්පත් වීම: අස්ථි මත අනවශ්‍ය ලෙස කැල්සියම් බැඳීම (Spurs).
📷

X-Ray පරීක්ෂණ වාර්තා තිබේද?

ඔබගේ X-Ray හෝ MRI වාර්තා අපට WhatsApp කර නිවැරදි වෛද්‍ය උපදෙස් ලබාගන්න.

WhatsApp වෙත යොමු කරන්න ➤