නිරෝගී දිවියක් සඳහා වෛද්‍ය උපදෙස්

අප ගන්නා වැරදි ආහාර රටාවන් සහ ජීවන රටාවන් බොහෝ ලෙඩ රෝග වලට මුල පිරීමකි. විශේෂයෙන්ම ආතරයිටිස්, දියවැඩියාව සහ කොලෙස්ටරෝල් වැනි රෝග පාලනයට පහත උපදෙස් පිළිපදින්න.

  • දිනපතා උදෑසන මද උණුසුම් වතුර වීදුරුවක් පානය කරන්න.
  • කෘතිම රසකාරක යෙදූ ආහාර වලින් වළකින්න.
  • රාත්‍රී කාලයේදී දිරවීමට අපහසු තෙල් අධික ආහාර ගැනීමෙන් වළකින්න.
  • දිනකට අවම වශයෙන් විනාඩි 20ක් වත් සැහැල්ලු ව්‍යායාමයක නිරත වන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *