මොළයේ සහ කොඳු ඇට පෙළේ (සුෂුම්නාව) හටගන්නා සියලුම සංකීර්ණ ස්නායු රෝග සඳහා, නවීන වෛද්‍ය වාර්තා (MRI/CT) පදනම් කරගත් පාරම්පරික ප්‍රතිකාර.
අපගේ ප්‍රතිකාර මධ්‍යස්ථානය තුළ පහත සඳහන් ස්නායු රෝග සඳහා විශේෂිත වූ දේශීය ප්‍රතිකාර ක්‍රම භාවිතා කරනු ලැබේ:
මොළයේ ලේ කැටි දිය කිරීම සහ අඩපණ වූ අත පය නැවත පණ ගැන්වීමේ විශේෂ තෙල් සත්කාර.
සුෂුම්නාව තෙරපීම නිසා ඇතිවන වේදනාවන් සහ ඇවිදීමේ අපහසුතා සඳහා ප්‍රතිකාර.
ස්නායු දුර්වල වීම නිසා අත් සහ පාද වල ඇතිවන හිරි ගතිය සහ පණ නැති ස්වභාවය සුව කිරීම.
බෙල්ලේ නහර තද වීම (Cervical Spondylosis) නිසා අත දිගේ එන වේදනාවට ප්‍රතිකාර.