ක්‍රීඩකයන්ට සහ නිරෝගී දිවියක් පතන ඔබට, පාරම්පරික ක්‍රමයට සකසන ලද විශේෂිත තෙල් සාත්තු.
මෙය හුදෙක් රෝගී වූවන්ට පමණක් නොව, නිරෝගී අයටත් තම සෞඛ්‍යය රැක ගැනීමට ඉතා වැදගත් වේ. විශේෂයෙන් බෝවන සහ බෝනොවන රෝග වලින් මිදීමට ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කරයි.
මුළු ශරීරයටම ඖෂධීය තෙල් ධාරාවක් වත් කරමින් සිදු කරන විශේෂ ප්රතිකාරය.
හිසට තෙල් තැවීම, මුහුණ සහ ගෙල ප්රදේශවල නිල තෙරපීම.
තෙල් සාත්තු සඳහා කල් වේලා ඇතිව වේලාවක් වෙන් කරවා ගැනීම අනිවාර්ය වේ.
📞 අමතන්න: 070 566 9294