වැරදි ඉරියව්, බර එසවීම් හෝ අස්ථි දිරායාම නිසා ඇතිවන දරුණු කොන්දේ වේදනාවට (Back Pain) පාරම්පරික ස්ථිර සුවය.
බොහෝ විට අප නොදැනුවත්ව කරන දේවල් නිසා කොන්දේ ආබාධ ඇතිවිය හැක:
අප මධ්‍යස්ථානයේදී නාඩි පරීක්ෂා කර බලා, රෝගියාට ගැලපෙනම ප්‍රතිකාරය තීරණය කරනු ලැබේ.
කොන්දේ අමාරුවට ඇති සාර්ථකම ප්‍රතිකාරයයි. ඖෂධීය තෙල් විශේෂිත ක්‍රමයකට කොන්ද ප්‍රදේශයේ රඳවා තැබීම සිදු කරයි.
තද වී ඇති මාංශපේශී ලිහිල් කිරීමට ඖෂධීය තෙල් අභ්‍යංගය (Massage) සහ වාෂ්ප ඇල්ලීම.
පහත රෝගී තත්ත්වයන් සඳහා අපගේ මධ්‍යස්ථානයෙන් සාර්ථක ප්‍රතිකාර ලබාගත හැක.
කොන්දේ සිට කකුල දිගේ පහළට දුවන විදුලියක් කොටනවා වැනි අධික වේදනාව.
වයසත් සමඟ කොඳු ඇට පෙළේ ඇතිවන ගෙවී යාම් සහ දිරාපත් වීම්.
බරක් එසවීමේදී හෝ හදිසි චලනයක් නිසා කොන්දේ මස් පිඩුවලට වන හානි.
වැටීමක් හෝ පහරක් නිසා කොඳු ඇට පෙළට සිදුවන හානි සහ විස්ථාපනයන්.
කල් යන්නට නොදී අදම නිවැරදි ප්‍රතිකාර ලබාගන්න.
අමතන්න: 070 566 9294