විශේෂිත ස්නායු ප්‍රතිකාර

ස්නායු ආබාධ සහ සුෂුම්නා රෝග

මොළයේ සහ කොඳු ඇට පෙළේ (සුෂුම්නාව) හටගන්නා සියලුම සංකීර්ණ ස්නායු රෝග සඳහා, නවීන වෛද්‍ය වාර්තා (MRI/CT) පදනම් කරගත් පාරම්පරික ප්‍රතිකාර.

ප්‍රතිකාර කරන රෝගී තත්ත්වයන්

අපගේ ප්‍රතිකාර මධ්‍යස්ථානය තුළ පහත සඳහන් ස්නායු රෝග සඳහා විශේෂිත වූ දේශීය ප්‍රතිකාර ක්‍රම භාවිතා කරනු ලැබේ:

  • මොළයේ ලේ කැටි: රුධිර නාල අවහිරතා ඉවත් කර අඩපණ වූ අවයව පණ ගැන්වීම.
  • ස්නායු තෙරපීම: කොන්දේ සහ බෙල්ලේ ස්නායු තදවීම් ලිහිල් කිරීම.
  • සුෂුම්නා ආබාධ: කොඳු ඇට පෙළේ සහ සුෂුම්නාවේ ඇතිවන තැළීම් සහ හිරවීම්.
  • කැල්සියම් තැන්පත් වීම: අස්ථි සහ ස්නායු අතර පීඩනය ඉවත් කිරීම.
අංශභාග සහ මොළයේ ආබාධ

අංශභාග සහ මොළයේ ආබාධ

මොළයේ ලේ කැටි දිය කිරීම සහ අඩපණ වූ අත පය නැවත පණ ගැන්වීමේ විශේෂ තෙල් සත්කාර.

සුෂුම්නා ආබාධ

සුෂුම්නා සහ කොඳු ඇට පෙළ

සුෂුම්නාව තෙරපීම නිසා ඇතිවන වේදනාවන් සහ ඇවිදීමේ අපහසුතා සඳහා ප්‍රතිකාර.

හිරි වැටීම

අත පය හිරි වැටීම

ස්නායු දුර්වල වීම නිසා අත් සහ පාද වල ඇතිවන හිරි ගතිය සහ පණ නැති ස්වභාවය සුව කිරීම.

ගෙල ආශ්‍රිත ස්නායු රෝග

ගෙල ආශ්‍රිත ස්නායු (Cervical)

බෙල්ලේ නහර තද වීම (Cervical Spondylosis) නිසා අත දිගේ එන වේදනාවට ප්‍රතිකාර.