මහා නාරායන තෙල් (Maha Narayana Oil)

වාත රෝග සහ ස්නායු වේදනාව සඳහා ගුණදායක තෙල් වර්ගයකි.
LKR 1,500.00
In Stock

Description

ස්නායු ආබාධ සහ වාත රෝග සඳහා ඉතා ගුණදායක පාරම්පරික තෙල් වර්ගයකි. අංශභාග රෝගීන් සඳහා විශේෂයි.