අපව සම්බන්ධ කරගන්න
පල්ලේවෙල පාරම්පරික වෙදකමේ විශ්වාසය සමග, ඔබේ රෝගී තත්ත්වයන් පිළිබඳව විමසීමට අපව අමතන්න.
දුරකථන අංක
ප්‍රතිකාර වේලාවන් වෙන් කරගැනීම සඳහා:
070 566 92 94 070 5083 444වෙනත්: 072 402 0066 | 078 566 9294
සේවා ස්ථාන
කඩහපොල, හොරොම්බාව.
ඓතිහාසික මිහින්තලා පුදබිම අසල
(සතියට දින 02ක් පමණි)විවෘත වේලාවන්
- සතියේ දින 7 පුරාම: පෙ.ව 8.00 - රාත්‍රී 10.00
- ✅ හදිසි ප්‍රතිකාර සේවාව ඇත
පණිවිඩයක් එවන්න
පහත විස්තර පුරවන්න. අපි හැකි ඉක්මනින් WhatsApp හරහා පිළිතුරු එවන්නෙමු.
"අපගේ අරමුණ හුදෙක් ප්‍රතිකාර කිරීම පමණක් නොව, පල්ලේවෙල වෙද පරම්පරාව ඉදිරියට ගෙන යමින්
හෙළ වෙදකම සුරැකීමට දක්ෂ ගෝලයින් බිහි කිරීම සහ එය අනාගතයට දායාද කිරීමයි."
- වෛද්‍ය S.M.C.K. පතිරණ -
ඔබට අවශ්‍ය ඖෂධ නිවසටම ගෙන්වා ගන්න
සියලුම රෝග සඳහා අප විසින්ම නිෂ්පාදනය කරන ලද පාරම්පරික තෙල් සහ ඖෂධ වර්ග අප සතුව ඇත.
1. ඇණවුම් කරන්න
ඔබට අවශ්‍ය ඖෂධය සඳහන් කර අපට කෙටි WhatsApp පණිවිඩයක් හෝ දුරකථන ඇමතුමක් ලබා දෙන්න.
WhatsApp: 074 139 00662. මුදල් ගෙවන්න
පහත ගිණුමට මුදල් බැර කර රිසිට් පත WhatsApp කරන්න.
