අස්ථි බිඳීම් සහ කොඳු ඇට පෙළේ ආබාධ
අස්ථි සහ කොඳු ඇට පෙළ අස්ථි බිඳීම් සහ කොඳු ඇට පෙළේ ආබාධ කොඳු ඇට පෙළ ඇදවීම (Scoliosis), කුදු වීම සහ ඩිස්ක් ලිස්සා යාම වැනි සංකීර්ණ අස්ථි ආබාධ සඳහා සැත්කම් වලින් තොර පාරම්පරික ප්රතිකාර. රෝගී තත්ත්වයන් හඳුනාගන්න කොඳු ඇට පෙළ ඇදවීම Scoliosis (වක්ර වීම) ඉංග්රීසි S අකුරේ හැඩයට කොන්ද ඇද වී ඇති රෝගීන් සඳහා විශේෂිත ප්රතිකාර….
