නිරෝගා ආයුර්වේද
සුවතා සත්කාර
ආයුර්වේද මූලධර්මවලට අනුකූලව, ගතට සහ සිතට සුවය ගෙන දෙන විශේෂිත සම්භාහන සහ රූපලාවන්‍ය සත්කාර මධ්‍යස්ථානය.
සම්භාහන ප්‍රතිකාර (Massages)
Ayurvedic Relaxing Massage
60 Minsමුළු ශරීරයේම විඩාව නිවා, ස්නායු පද්ධතිය සන්සුන් කර සුවපහසු නින්දක් ලබා දෙන පූර්ණ ශරීර සම්භාහනය.
Swedish & Deep Tissue
60 Minsමාංශපේශීවල තද ගතිය සහ කැක්කුම් ඉවත් කර ශරීරයට සැහැල්ලුවක් ලබා දෙන ගැඹුරු සම්භාහන ක්‍රමවේදයන්.
ශිරෝධාරා (Shirodara)
50 Minsනළලට අඛණ්ඩව ඖෂධීය තෙල් ධාරාවක් වත් කිරීම මගින් සිදුකරන, මානසික ආතතිය සහ හිසරදය සමනය කරන සත්කාරය.
Balinese Massage
60 Minsශරීරයේ බලශක්ති ලක්ෂ්‍ය (Energy Points) උත්තේජනය කරමින් සිදුකරන පෞරාණික සම්භාහන කලාව.
රූපලාවන්‍ය සත්කාර (Beauty)
Herbal Facials
Naturalඔබේ සමේ ස්වභාවය (වියළි/තෙල් සහිත) අනුව තෝරා ගත හැකි, 100% ස්වභාවික ශාකසාර ෆේෂල් සත්කාර.
Body Scrub & Cleanup
30 Minsසමේ මැරුණු සෛල ඉවත් කර, සම පැහැපත් කර දීප්තිමත් බවක් ලබා දෙන පූර්ණ ශරීර පිරිසිදු කිරීම.
Manicure & Pedicure
45 Minsදෑත් සහ දෙපා පිරිසිදු කර, ඖෂධීය ජලයෙන් සෝදා, සම්භාහනය කර අලංකාරවත් කිරීම.
Jet Lag Recovery
90 Minsදුර ගමන් විඩාව මහන්සිය නැති කර, ශරීරය නැවත ප්‍රාණවත් කිරීම සඳහා විශේෂිත සම්භාහනය.
නිරෝගා වෙල්නස් පැකේජය
(Niroga Full Wellness Package)
